/ Babata Namak
Baby Name

|Babata Namak| බබාට නමක්

බබාට නමක් ලබා ගෑනීමෙදි මෙම කරුනු ගෑන ඔබ සෑලකිලිමත් විය යුතුමයි.

• මනහර බව,

• අන් අය ගේ සිත් අදනා සුලූ බව,

• මිහිරියාව,

• අරුත්බර බව,

• ඉසිරැවීමේ (උච්චාරණයේ)පහසුව,

• වාසගමට අනුරූප වීම,

• වාසගමට අනුරූප වීම,

• දිගාසිරි, දියුණුව, ජනප‍්‍රිය බව තහවුරු වන සේ සුබ ගණ පදනම් කොට තනා තිබීම,

• උපන් නැකැතට අනුව නමෙහි පළමු අකුර තෝරාගෙන තිබීම ඉතාමත්ම වෑදගත් වේ.

View Full Details