/ about
About Me

අප ගැන

ක්‍රි. ව. 1855 සිට මේ දක්වා ජ්‍යෝතිෂයට හා වාස්තු විද්‍යාවට ගුප්ත විද්‍යාව රැක ගැනීමට මහත් සේවයක් ඉටුකළ ඈපා පරපුරෙන් ආභාෂය ලබාගෙන ජ්‍යෝතිෂය ශාස්තෘවරුන් කිහිප දෙනෙකුගේ දැනුම ලබා ගත් මා ගුප්ත විද්‍යාව පිළිබඳ පාරම්පරික දැනුම හෙළ පරම්පරාවෙන් උගත්තෙමි.

වසර ගණනාවක පුවත්පත් ලේඛකයෙකු වශයෙන් ද, පුද්ගලික අංශයේ ප්‍රාදේශීය කළමණාකාරවරයෙකු වශයෙන් ද, මාධ්‍යවේදියෙක් වශයෙන් ද, ජ්‍යෝතිෂය ගුරුවරයෙකු වශයෙන් ද විශාල දැනුම් සම්භාරයක් මා එකතු කර ගන්නා ලදී. ලෝකය පුරා විසිරී සිටින අන්තර්ජාලය භාවිතා කරන සිසු පිරිස් 10000 කට අධික ප්‍රමාණයකට මාගේ දැනුම ලබා දී ඇත.

View Full Details

මා ගැන පොඩි හැදිමන්වීමක්

• මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ විශේෂ ඩිප්ලෝමාවක් ද,

• චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ විශේෂ ඩිප්ලෝමාවක් ද,

• ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් ද,

• ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳ විශාරද උපාධිය ද,

• ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ගත්තෙමි.

• වසර ගණනාවක පාරම්පරික ජ්‍යෝතිෂය දැනුම ලබා ගත් මා මාගේ සේවාවන් ඕනෑම මොහොතක ලබා දීමට මා සූදානමින් සිටිමි.

ෆැක්ස් – 041-5709000

දුර – 070-3709003/041-5709000

වි-ලිපිනය -chamilrukshan@gmail.com

අපගේ කාර්යාලයට පැමිණීමෙන් : 1000/-

අප ගේ ලිපි යොමුව

රුක්ශාන් ජයසේකර .ඉසිවර නාමකරනය. ජයනි. මල්වතුගොඩ. කිරින්ද. පුහුල්වල්ල . මාතර.

(පෝ දින ද ඉරිදා ද හැර වෙනත් දිනවල දවසේ ඔනෑම වෙලාවක ඈමතුම් ලබාගත හෑක).